ආචාර ඩෙබිට් කාඩ්පත
ප්‍රතිලාභ
- මුදල් සඳහා ආරක්ෂිත විකල්පයක්
- NDB ATM මගින් ගිණුම් කිහිපයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක
- පැය 24/7 පාරිභෝගික සේවාව
- ගනුදෙනු නොවන වේලාවලදී පවා ඩෙබිට් කාඩ්පත භාවිතයෙන් මුදල් තැන්පත් කළ හැක
- ඩෙබිට් කාඩ්පතෙන් සිදු කරන සෑම ගනුදෙනුවකටම නොමිලේ SMS දැනුම්දීමක්
- ඔබගේ සියලු ගනුදෙනු මාර්ගගත බැංකු සේවාව මගින් නිරීක්ෂණය කළ හැක
- VbV (Verified by Visa) මගින් මාර්ගගත මිලදී ගැනීම් සඳහා අමතර ආරක්ෂාව
- ලොව පුරා පිළිගැනීම
Features & Benefits
24/7 customer service
Deposit cash using the Debit Card even during non-banking hours.
Free SMS alert for each transaction carried out from the Debit Card.
Ability to monitor all your transactions via online banking
Additional security for online purchases via VbV (Verified by Visa)